අතීතය අමතක කිරීම: අනතුරු ඇඟවීමක්

ලෝකය පුරා වෙසෙන මානව හිමිකම් ක්‍රියාධරයන් සහ වින්දිත කණ්ඩායම්, මහ පරිමාණ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිහිපත් කොට, ‘වින්දිතයන්ගේ අභිමානය සඳහා වන ජාත්‍යන්තර දිනය’ සමරති. ශ්‍රී ලංකාවේ ද මේ දිනය රට පුරා සැමරෙයි. වින්දිතයන් ස්වකීය මළගියවුන් සමරණ, අතුරුදහන් වූවන් සමරණ සහ තමන්ගේ වැළලී ගිය ශෝකය සමරණ අනුස්මණ දිනවලින් මේ රටට අඩුවක් නැත. එක එක … Continue reading අතීතය අමතක කිරීම: අනතුරු ඇඟවීමක්